ජපාන ක්‍රීඩිකා නඕමි ඔසාකා අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශුරතාව දිනා ගත්තාය.
කැරබියන් ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ කිරීමට නියමිතයි.
පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකර ගැනීමට යුපුන් අබේකෝන් සමත්විය.
අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත්වූවාය.
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි 20-20 තරගයෙන් ද ජය වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
ඔස්ට්‍රේලියාව සමඟ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත්විය.
සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත්විය.
කැරබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් සහ ජැමිකා තලවා යන කණ්ඩායම් අතර පැවැත්විණ.
තරගාවලියේ 22 වැනි තරගය පැවැත්වුණේ බාබඩෝස් ට්‍රයිඩන්ස් සහ ග්වානා ඇමසන් වොරියස් යන කණ්ඩායම් අතරයි.
එංගලන්ත-පකිස්තාන 20-20 ක්‍රිකට් තරගාවලිය ජය පරාජයකින් තොරව නිමා විය.
ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියකදී පිතිකරුවෙකු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනිමට දිනේෂ් චන්දිමාල් අද සමත්විය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 ක් බිද හෙළු පන්දු යවන්නන්ගේ ලැයිස්තුව ආසන්නයට පැමිණ තිබේ.
ඉන්දියාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ සාර්ථක නායකයෙකු යැයි සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.
අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා පත්කර තිබේ.
බංග්ලාදේශ පළමු පෙළ ක්‍රිකට් කී‍්‍රඩකයෙකු වන කසී ඉස්ලාම්ට එරට ක්‍රිකට් ආයතනය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබු ICC 20 - 20 ලෝක කුසලාන තරඟාවලිය අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.
බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.