ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් ඉන්දියාව ලකුණු 90ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් පිළේ මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 175ක වේග පන්දුවක් යවා වාර්තාවක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී අද (19) ආරම්භ වෙයි. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 1.30ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ වසර 04කට පසුවයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබේ.
ශ්‍රී ලංකා-ඉන්දිය 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතයි.
එළඹෙන ඉන්දියානු තරග සංචාරය 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙරහුරුවක් බව, ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට, හලාවත මේරියන්ස් කණ්ඩායම අද සමත්විය.
ශ්‍රී ලංකා - පකිස්තාන් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පකිස්තානය අද සමත් විය.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 212ක් ලබා සිටී.
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර 2වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට පාකිස්තානය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 දැවී ලකුණු 395 ක් ලබාගැනීමට සමත් විය.
Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේදී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය.
දකුණු අප්‍රිකාවේ පැවති සම්සි සුපර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන සමත්විය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් මධ්‍යම පළාතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (16) පැවැත්විණ.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වු අද දිනයක් වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමිමට සිදුවිය.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම තම මීළඟ අරමුණ බව, පිහිනුම් ශුර මැතිව් අබේසිංහ පවසයි.