ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් කඩුලු 4ට ලකුණු 184යි

සැප් 02, 2020

    කැරබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් සහ ජැමිකා තලවා යන කණ්ඩායම් අතර පැවැත්විණ.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක්දැවී ලකුණු 184ක් රැස් කළේය. ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය ජැමිකා තලවා කණ්ඩායමටතරගය අවසානයේ ලබාගත හැකි වුයේ ලකුණු 165ක් පමණි.

    Last modified on බදාදා, 02 සැප්තැම්බර් 2020 19:08

    Latest News