ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ගිනියාවේ “නෙසෙරිකෝරේ” නගරයේ ඊයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවු ගැටුමකින් හා තෙරපීමකින් බොහෝ පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

එක්දින සංචිතය

  1. චරිත් අසලන්ක - නායක
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. පැතුම් නිස්සංක
  4. කුසල් ජනිත් පෙරේරා
  5. කුසල් මෙන්ඩිස්
  6. කමිදු මෙන්ඩිස්
  7. ජනිත් ලියනගේ
  8. සධීර සමරවික්‍රම
  9. නිෂාන් මධුෂ්ක
  10. දුනිත් වෙල්ලාලගේ
  11. වනිදු හසරංග
  12. මහීෂ් තීක්ෂණ
  13. ජෙෆ්රි වැන්ඩසේ
  14. චමිදු වික්‍රමසිංහ
  15. අසිත ප්‍රනාන්දු
  16. ඩිල්ෂාන් මධුෂංක
  17. මොහොමඩ් සිරාස්

20-20 සංචිතය

  1. චරිත් අසලන්ක - නායක
  2. පැතුම් නිස්සංක
  3. කුසල් ජනිත් පෙරේරා
  4. කුසල් මෙන්ඩිස්
  5. කමිදු මෙන්ඩිස්
  6. දිනේෂ් චන්දිමාල්
  7. අවිෂ්ක ප්‍රනාන්දු
  8. භානුක රාජපක්ෂ
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිදු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චමිදු වික්‍රමසිංහ
  14. අසිත ප්‍රනාන්දු
  15. නුවන් තුෂාර
  16. මතීෂ පතිරණ
  17. බිනුර ප්‍රනාන්දු
ඉන්දියානු දේශයේදීම 3-0 ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු රට බවට පත් වන්නට නවසීලන්තයට හැකි වුනා.

සංචාරක පකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මෙල්බර්න් හිදී දැන් පැවැත්වෙනවා.

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙහි ශූරතාව හිමිකරගත්තේ, 2007 වසරෙන් පසුවයි‍.
හොංකොං සික්සස් ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා සහ පකිස්තාන කණ්ඩායම් සමත් වුණා.

ෆ්‍රෑන්ස් ෆුට් බෝල් සඟරාව විසින් (France Football) වාර්ෂිකව පිරිනමනු ලබන පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා දිවියේ ලබා ගතහැකි වටිනාම සම්මානයක් වන බැලොන් ඩෝර් (Ballon d'or) සම්මාන ද්විත්වයම මෙවර ස්පාඤ්ඤයට හිමි වුනා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්රිකට් තරගය අද (23) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

2024 සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන 09 වැනි කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් මේ වන විට නිමා වී තිබෙනවා.

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
වයස අවුරුදු 18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 154 ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්රිකට් අභ්යන්තර ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණු, සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන කාන්තා 20 -20 ක්රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමින්.

Latest News