ලෝක කුසලාන කාන්තා 20/20 ක්රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද ආරම්භ වනවා.
චීන "එෆ් වන් ගෝන් ප්‍රි මෝටර් රථ තරගාවලියේ" සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක මැක්ස් වෙස්ටපන් සමත්වුණා.
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජයහිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහිදි.
ඉතාලියේ රෝම නගරයේ පැවති ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වන තරගය කඩුලු 6කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමි වී තිබුණා.
තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය, කඩුලු 4 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.