2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

මාර් 14, 2025
    2024 වර්ෂයේ පහ ශ්රේණියේ ශිෂ්යත්ව පරීක්ෂණයේ ප්රතිඵල මත 2025 හය ශ්රේණියට ශිෂ්යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

     

    පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.
     
    කඩයිම් ලකුණු මෙතනින් පරීක්ෂාකර බලන්න >>> https://tinyurl.com/ww7su45c

    Latest News