දේශබන්දු යළි රිමාන්ඩ්

මාර් 20, 2025
    මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්ර්රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (20) නියෝග කළා.

    ඒ් මාතර, වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී.

    Latest News