22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්විය. තරගය අද (07) උදේ ආරම්භ වුණේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළින්.
"රෝඩ් සේෆ්ට්" ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43කින් ජය ගැනීමටථ ශ්‍රී ලංකාව අද සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 දෙවන ක්‍රිකට් තරගය හෙට අලුයම 3.30ට ආරම්භ කිරීමට නියමිතයි.
“2021-රෝඩ් සේෆ්ට්“ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ රායිපූර්හිදී අද (05) ආරම්භ කෙරිණ.
බෙයිජිං නගරය 2022 වසරේ ශීත ඍතු හා පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි - 20 තරගාවලිය සඳහා සහභාගිවීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය.
උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.
"ෆුඩ්බෝල් ෆ්‍රයිඩේ" වැඩසටහන කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා.
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ බටහිර ඉන්දීයකොදෙව් තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබේ.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 17කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිිකට් තරගාවලියට අදාළ ක්‍ර්‍රීීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍ර්‍රීීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.