එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය.

උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

"ෆුඩ්බෝල් ෆ්‍රයිඩේ" වැඩසටහන කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා.

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ බටහිර ඉන්දීයකොදෙව් තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 17කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිිකට් තරගාවලියට අදාළ ක්‍ර්‍රීීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍ර්‍රීීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා.

ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියයයි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමකදී තරගයක් හඹාගොස් ජයගත් පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව, රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.

පත්කළ නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දින පත්කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

බෙයිජිං 2022 ශීත සෘතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙල සඳහා අයිස් හොකී ක්‍රීඩාංගනය සූදානම්.

Latest News