කුරුණෑගල, වැහැර ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගෑස් නලයක් පිපිරීමෙන් ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ (07) රාත්රී මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙක් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. Twitter