අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය එස්. වියාලේ න්ද්‍රන් මහතා තවදුරටත් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය කළා.