Samsung උප සභාපති දිවි ගමනට සමු දෙයි

මාර් 25, 2025
    SAMSUNG සමාගමේ උප සභාපති සහ සම ප්රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.

    ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයනින් වන අතර, මියයන විට ඔහුට වයස අවුරුදු 63ක්.

    Latest News