2025 පළාත් පාලන ඡන්දය මැයි 06

මාර් 20, 2025
    2025 පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වූ අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණා.

    Latest News