ග්වානා ඇමසන් වොරියස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

සැප් 02, 2020

    තරගාවලියේ 22 වැනි තරගය පැවැත්වුණේ බාබඩෝස් ට්‍රයිඩන්ස් සහ ග්වානා ඇමසන් වොරියස් යන කණ්ඩායම් අතරයි.

    මුලින් පන්දුවට පහරදුන් බාබඩෝස් ට්‍රයිඩන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වුයේ ලකුණු 92ක් පමණි. ලකුණු 93ක ඉලක්කයක් හඹාගිය ග්වානා ඇමසන් වොරියස් කණ්ඩායම කඩුලු 8ක් අතැතිව තරගයේ ජය මිහිකර ගැනීමට සමත්විය.

    Latest News