ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දමයි

අගෝ 11, 2020

    අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබේ.

    නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමිමට සිදුවූ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේ.

    අයිපීඑල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කරයි.

    Latest News