ජපානයේ ඉන්න ඔබ මේ අවස්ථාව නම් මගහැර ගන්න එපා

මාර් 11, 2025
    මධ්‍යම ජපා‍නයේ ඉතා ආකර්ෂණීය චෙරි මල් ප්‍රදර්ශනයක් වාර්තා වනවා.

    "කවාසු සකුරා" ‍ලෙස හැදින්වෙන ජපානයේ සුවිශේෂි චෙරි මල් ප්‍රභේදයක් මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළත්.

    ප්‍රදර්ශන භූමියට දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනින් පැමිණ ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
    "කවාසු සකුරා" මල් ප්‍රභේදය 1955 වසරේ දී "ෂිසුම්කා" ප්‍රාන්තයේ කවාසු නගරයෙන් හමුවූ මල් ප්‍රභේදයක් බවයි, වාර්තා වන්නේ.
    මෙවර ප්‍රදර්ශනයේ දී "කවාසු" ගංතීරයේ රෝපණය කරන ලද කවාසු සකුරා චෙරි ගස් 800 ක් පමණ මෙම ප්‍රදර්ශන කලාපය තුළ දක්නට ලැබීම සුවිශේෂි අවස්ථාවක් ලෙසයි, සැලකෙන්නේ.

    Latest News