ඔස්ට්‍රේලියා-එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

සැප් 11, 2020

    ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ කිරීමට නියමිතයි.

    එය පැවැත්වෙන්නේ එංගලන්තයේ මැන්චස්ටර් හිදී. දෙරට අතර තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියෙන් 2-1ක් ලෙස ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩි වෝනර් තම කණ්ඩායම එක්දින තරගාවලිය ජයග්‍රහණය කරන බව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

    Latest News