ශ්‍රී ලංකා ක්‍රිකට් නව උප සභාපති ජයන්ත ධර්මදාස

ජූලි 29, 2020

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා පත්කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. ජයන්ත ධර්මදාස මහතා පත් කෙරුණේ හිටපු උප සභාපති කේ.මතිවානන් මහතා එම තනතුරින් අද ඉල්ලා අස්වීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද පස්වරුවේ හදිසි සාකච්ජාවක් කැඳවා මතිවාදන් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීමටත්, ජයන්ත ධර්මදාස මහතා එම ධූරයට පත් කිරීමටත් තීරණය කර තිබේ.

    Latest News