ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025
    ඉන්දුනීසියාවේ බටහිර අචේහ් ප්රාන්තයේ අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

    එහි ප්රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි.

    භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    Latest News