ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා.
ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියයයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමකදී තරගයක් හඹාගොස් ජයගත් පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව, රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.
පත්කළ නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දින පත්කර තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
බෙයිජිං 2022 ශීත සෘතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙල සඳහා අයිස් හොකී ක්‍රීඩාංගනය සූදානම්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව තුළම පැවැත්වීමට හැකියාව පවතින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසයි.
ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ.
එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 5ක් දෙවැනි තරගයේ සංචිතයෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්තය අද සමත්විය.
සංචාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
ශී‍්‍ර ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙස නායක ජෝ රූට් අද වාර්තා පොතට එක්විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රාන්ට් ලූඩන් පත් කර ඇත.
දකුණු අප්‍රිකානු සංචාරය නිමා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) පස්වරුවේ මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනෙක්ට සීමා කරමින් සුපිරි හා ජාතික මලල ක්‍රීඩා නව සංචිතයේ නේවාසික පුහුණුවීම් තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.