ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ජය වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 04ක් සුදුසුකම් ලබා තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමුණු ඒංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙරට මළළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් විය.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකිංස් කණ්ඩායම අතර තරගයෙන් ජය හිමිකර ගැනිමට දඹුල්ල වයිකිංස් කණ්ඩායම සමත්විය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව සිටී.
LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායක ෂයිඩ් අෆ්රිඩිට තරඟාවලිය අතරතුර හදිසියේම පකිස්තානය බලා යාමට සිදුවී තිබෙනවා.
ලංකා ප්රීමියර් ලීග් (එල්.පී.එල්.) 20 - 20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) රාත්‍රී පැවැති තරගයේදී මහනුවර ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් පළමු ජය ලැබූහ.
ලංකා ප්රීමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙයි.
ලක්‍ෂ සංඛ්‍යාත ආර්ජන්ටිනා වැසියන්ගේ සෝ සුසුම් මැද සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(27) සිදු කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය ප.ව 3.30ට හම්බන්තොට දී පැවැත්වෙයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (26) හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රිඩා උළෙල පිළිබඳ විවිධ සූදානම් කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ව්‍යාපෘති සමාලෝචන සමුළුව පසුගියදා වීඩියෝ ආධාරයෙන් පැවැත්විණ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී ඇත.
ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු දැල් රකින්නෙකුට සහ තවත් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තා වේ.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා සාමාජිකයින් 7 දෙනෙකු නිර්දේශ කර තිබෙනවා.
2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (10) පැවැත්වේ.
ලංකා ප්‍රිමියර් ලීග් LPL තරඟාවලිය පැවැත්වෙන දිනය යළි සංශෝධනය කර තිබේ.