ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර තරගයෙන්, ජයහිමි කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සනත් ජයසූරිය මහතාට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව අයි.සී.සීය දන්වා ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර LPL ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස තෝරා ගෙන තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගැනීමට පැවැති තීරණාත්මක තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.
ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම ජය හිමිවිය.
ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් යන කණ්ඩායම් අතර පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගය ඩුබායි හිදී පැවැත්විණ.
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකක ජය පරාජය තීරණය කිරීමට සිදුවූයේ සුපිරි පන්දු වාරයක් ලබාදීමෙන්.
ලංකා පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරඟාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද සිදුකෙරේ.
යුද හමුදාපති අභියෝගතා කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය.
ඉදිරි ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග ජයග්‍රහණය කරන්න සැළසුම් කරල තියෙනව වගේම, ක්‍රීඩා අමාත්‍යංශයේ සුභසාධන කමිටුවක් පත්කරල ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කල්කටා නයිට්රයිඩර් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් යුද හමුදාවේ මේජර් නිලයට උසස් කර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද ආරම්භ වෙයි.