තවත් ලාංකිකයින් 332ක් දිවයිනට

ඔක් 01, 2020

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 332 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

    දෝහා කටාර් සිටි පුද්ගලයින් 303 දෙනෙකු, අබුඩාබිහි සිටි පුද්ගලයින් 18 දෙනෙකු, සහ චෙන්නායි හි සිටි පුද්ගලයින් 11 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    Latest News