තවත් ආසාදිතයින් තිදෙනෙක්ට සුවයි

ඔක් 01, 2020

    තවත් කොවිඩ්-19 රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3233ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3380ක්.

    තවත් රෝගීන් 134 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

    Latest News