නිරෝධායන අවසන් තවත් 19ක් නිවෙස් වෙත

ඔක් 01, 2020

    අද (01) දිනයේද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 19 දෙනෙක් නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

    ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයින් 47,102 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථාන 78 ක පුද්ගලයින් 7052 දෙනෙක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව සඳහන් වේ.

    Latest News