කෝප් කමිටුව ඔක්. 6 සිට අරඹයි

ඔක් 01, 2020

    නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

    ඒ අනූව ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට 23 දින දක්වා දින 5ක් කෝප් කමිටුව රැස්වෙනු ඇති. පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම බව වාර්තා වෙයි.

    Latest News