අද සිට මාර්ග රැසක ස්වයංක්‍රීය සංඥා පුවරු

ඔක් 14, 2020

    ස්වයංකී‍්‍රය සංඥා පුවරු අද (14) සිට යළි කි‍්‍රයාත්මක බව පොලිසිය සඳහන් කළා.

    මාර්ග තදබදය වැළැක්වීම සඳහා මීට පෙර පොලිස් නිළධාරින්ගේ උපදෙස් මත රථ ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු යොදා තිබුණා.

    එහෙත් සංඥා පුවරු යථාවත් කිරිමෙන් අනතුරුව අද (14) සිට ඒවා ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

     

    Latest News