උණ බට කූරු තාවකාලිකව ආනයනය කිරීමට අනුමැතිය

ඔක් 13, 2020

    හඳුන්කූරු නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනු ලබන විශේෂ උණ බට කූරු දේශීයව නිෂ්පාදනය කර ගන්නා තෙක් තාවකාලිකව ආනයනය කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

    එලෙස ආනයනය කෙරෙන උණ බට කූරු සඳහා බදු සහන ලබාදීමට නියමිතයි. මෙම විශේෂිත උණ ශාකය පවතින ප්‍රදේශ හඳුනා ගෙන වගා කිරීමට ද රජය තීරණය කර තිබේ.

    Latest News