හිටපු ජනපති ලබන 22ක පාස්කු කොමිසමට

ඔක් 17, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ සිව්වන දිනටය.

    එ‍ළඹෙන 22වනදාට නැවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම විසින් නියෝග කළ බවයි වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 17 ඔක්තෝබර් 2020 16:34

    Latest News