ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

ඔක් 17, 2020

    මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සඳහන් කරනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.

    Latest News