රඹුක්කන ගම්මාන 5ක් යළි විවෘත කෙරේ

ඔක් 17, 2020

    කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබේ.

    කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රඹුක්කන , සමන්තාගම ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බවයි.

    මේ අතර, කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 170 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

    Latest News