මහ රෑ කතරගම නිවසක මනුෂ්‍ය ඝාතනයක්

අගෝ 17, 2019

    කතරගම,පෙරගිරිගම ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රී(17) 9.30ට පමණ ඝාතනයර කර තිබේ.

    තුවාල ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ සම්පත් නිරෝෂන් නමැති 44 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීර කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි.

     

     

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 07:55

    Latest News