රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති (වීඩියෝ)

අගෝ 23, 2019

    රාජ්‍ය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ෆයිසාල් කාසීම් සහ අලි සහීර් මවුලානා සෙයිඞ් යන මහත්වරුන් අද (23)දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හි දිවුරුම් දී තිබේ.

    ඒ අනුව ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අලි සහීර් මවුලානා සෙයිඞ් මහතා, ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීණ.

    mini 01mini 01

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 20:07

    Latest News