වෛද්‍ය වර්ජනය අද පෙරවරු 8.00 න් අවසන් විය

අගෝ 23, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීපව්‍යාප්තව සිදුකළ එක්දින සංකේත වැඩවර්ජනය අද (23) උදෑසන 08.00 න් අවසන් විය.

    එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කර සිටියේ සිය ගැටළුවලට විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව වර්ජනයක් ක්‍රියාත්මක කළ ද සියලු විශේෂඥ වෛද්‍යවරුන් සේවයට වාර්තා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

    Latest News