කීත්නොයාර්ට පහරදුන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට

අගෝ 23, 2019

    යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාධ්‍යවේදී නීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 14:58

    Latest News