ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට අද ක්‍රීඩකයින් තෝරයි

ඔක් 19, 2020

    ලංකා පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරඟාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද සිදුකෙරේ.

    පස්වරු 4.00 ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදුකෙරෙන බවයි, තරඟාවලියේ අධ්‍යක්‍ෂ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා පවසන්නේ.

    LPL කි‍්‍රකට් තරඟාවලිය නොවැම්බර් - 21 වැනි දින ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

    පල්ලේකැලේ සහ හම්බන්තොටදී එම තරඟ පැවැත්වීමට නියමිතව තිබේ.

    Latest News