ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට කොරෝනා

ඔක් 14, 2020

    ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත.

    Latest News