ගම්පහට සවස 6 සිට ඇඳිරිනීතිය

ඔක් 06, 2020

    අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දැනට දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

    Latest News