හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා නැහැ; සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න

ඔක් 05, 2020

    හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.

    Latest News