රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට

ඔක් 19, 2020

    සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

    බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

     

    Latest News