මඩකලපුව නගරය විෂබීජානුහරණයට

ඔක් 19, 2020

    මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.

    ඒ අනුව, යුද හමුදාව සහ පොලිසිය එක්ව නගරය විෂබීජානුහරණය කරනු ලැබීය. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි.

    Latest News