ඇඳිරි නීතිය කඩකළ 37ක් අත්අඩංගුවට

ඔක් 19, 2020

    ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 302ක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ දිනයේදි පමණක් ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    මේ අතර, වාහන 53ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News