වවුනියාව මහ රෝහලේ දෛනික කටයුතු සීමා කෙරේ

ඔක් 19, 2020

    වවුනියාව මහ රෝහලේ දෛනික කටයුතු සීමා කර තිබේ.

    වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරෝධායනය වූ තිදෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී එම රෝහල වෙත රැගෙන ඒම ඊට හේතුවයි.

    වවුනියාව, පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව ඊයේ අවසන් කළේය. ඊට 55 දෙනෙකු අයත්. ඔවුන් අබුඩාබි සිට පැමිණි පුද්ගලයින්.

    Latest News