ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.

පෙබරවාරි 17 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි දිනයක් ලෙස සටහන් වෙනවා.

A.D Sports ආයතනය 3 වැනි වරටත් සංවිධාන කරන වයස අවුරුදු 15 පහළ A.D Sports අභියෝගිතා ක්‍රිකට් තරගාවලිය මාර්තු 01 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙිලියාව අතර දෙවැනි 20-20 තරගය අද "සිඩ්නි" ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර දෙවැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

"2022 ඉන්දීය ප්‍රිමියර් ලීග්" පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකවනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75කට අලෙවි වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තරග කරන නව කණ්ඩායමක් වන අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නිල නාමය ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ආරම්භක පිිතිකරු කුසල් මෙන්ඩිස් හට කොවිඩ් 19 ආසාධනය වී ඇති බව නායක දසුන් ශානක අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්වුණා.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගිවන සංචිතය නම් කර තිබෙනවා.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය මහරාජාස් කණ්ඩායම සහ ඒෂියන් ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ජය හිමිකර ගැනීමට ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයන් සමත්වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

වසර දෙකකට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කෙරුණා.

ලොවපුරා ප්‍රවීන ක්‍රිකට් තරු සම්බන්ධවන ප්‍රවීනයන්ගේ ක්‍රිකට් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගීවන "ඒෂියා ලයන්ස් " කණ්ඩායම සමත් වුණා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟය ලකණු 184 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (21) සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (21) පැවැත්වෙනවා.

Latest News