ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20-20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
update-තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ජිලොන්ග්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.
2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව තමන් සතුකරගත්තා.
ආසියානු කුසලාන 20 – 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.
ආසියානු කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.
ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙයි.
නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, එරට ක්‍රයිස්චර්ච්හිදී.
ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් අද ජය වාර්තා කළා.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද (11) ආරම්භ වෙයි.
ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත්වුණා.
ආසියානු ශුරතා කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අද (08) පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත් වුණා.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර.