ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවි ලකුණු 80යි...

ජූලි 16, 2022

    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

    ඒ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.  කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්නයි. ආරම්භක කඩු‍ල්ලේ සබඳතාව ලකුණු 11 ක් වන විට දිමුත් කරුණාරත්න එක් ලකුණට දැවි ගියා. කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල ලෙස ලකුණු 21 ට සීමා කිරීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 35යි. ඇන්ජොලෝ මැතිව්ස් ලකුණු රැස් කලේ නෑ. අද දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 80ක් ලබා සිටියා.

    Latest News