LPL කාලසටහන එළි දක්වයි

ජූලි 13, 2022

    2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව තරඟවලියේ පළමු තරඟය අගෝස්තු 1 වැනිදා ගියවර ශූරතාව සහ අනුශූරතාව දිනාගත් Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

    සමස්ත තරඟාවලියේ තරඟ 24 ක් පැවැත්වෙන අතර පළමු වටයේ තරඟ 20ක් සහ අවසන් තරඟ ඇතුළුව අවසන් වටයේ තරඟ 4ක් පැවැත්වෙනවා.

    තරඟ කාලසටහන පහතින්,

    LPL2

    Last modified on බදාදා, 13 ජූලි 2022 08:53

    Latest News