ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.
රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගී වන දෙවැනි අවසන් පූර්ව තරගය අද පස්වරු 7.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූණා.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වල නිරත වෙනවා.
මැරතන් පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අලුත් කිරීමට කෙන්යාවේ එලීඩ් කිප්චොගේ අද සමත්වුණා.
පකිස්ථානය සහ එන්ගලන්තය අතර තරග 7කින් සමන්විත 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ලකුණු 63කින් ජය ගැනීමට එන්ගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාව සහ ඕට්‍රේලියාව අතර පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දිය කණ්ඩයම සමත් වුණා.
ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් දිවියෙන් සමුගෙන තිබෙනවා.
ආසියානු ශුරතාව දිනු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වුණා.
පකිස්තානය සහ එංගලන්තය අතර පැවති 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.
තරග 3 කින් සමන්විත ඉන්දියා - ඔස්ට්‍රේලියා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් කඩුලු 4 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (20) සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි සමග පැවති කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3 ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දී.
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස්” තරගාවලියේ අද (18) පැවති පළමු තරගයෙන් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
“Road Safety World Series Legends” ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අද පැවැත්වෙයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය හෙට (17) පැවැත්වෙනවා.
එළැඹෙන ඔක්තෝබර් මස 16වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජාතික රූපවාහිනිට පැමිණියා.