ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට 298/5; ස්මිත්ගෙන් ශතකයක්...(වීඩියෝ)

ජූලි 08, 2022
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරුණා.

    පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියා.

    Latest News