පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත්වුණා.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක චරිත ගුණරත්න සමඟ කළ සාකච්ජාව.....(වීඩියෝ)
ලංකා ප්‍රිමියලීග් 20-20 තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නදීශානි රාජපක්ෂ සමත්වුණා.
එංගලන්ත - ඔස්ට්‍රෙිලියා "අලුබඳුන" ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සමත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී අද (09) පැවැත්විණ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් හිමි කරගැනීමට ශ්‍රීමාලි සමරකෝන් අද සමත් වුණා.
එංගලන්ත වයස අවුරුදු 19 ක් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති සිව්වැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 ක් පහළ කණ්ඩායම අද සමත්වුණා.
සිව්වැනි යොවුන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් "සබුද්ධි" ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ (04) පැවැත්වුණා.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) පැවැත්වෙනවා.
එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හිමිකරගත්තා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත්වුණා.
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
සංචාරක එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම් කර තිබේ.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ගාල්ල-දඩැල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අදත් පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
ජාතික වුෂු තරගාවලිය රත්නපුර නව නගරයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා......