පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වෙයි

ජූලි 11, 2022

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වී තිබේ.

    ඒ අනුව ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරඟයේ ඉතිරි කොටස සඳහා කැඳවා තිබේ.

    Last modified on සදුදා, 11 ජූලි 2022 12:31

    Latest News