20-20 නායකත්වය දසුන් ශානකට

පෙබ 21, 2021

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

    දිමුත් කරුණාරත්නට එක්දින නායකත්වය හිමිව ඇත. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතියට ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර යවා ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest News